Heyon Institute – BestWeb.LK 2026 සඳහා ඔබේ සහයෝගය පතමු!
අපගේ වෙබ් අඩවිය “Most Popular Website” සම්මානය සඳහා තරග වදියි. ඔබගේ වටිනා ඡන්දය අපට ලබා දී ජයග්‍රහණයට සහය වන්න! ![]()
ඡන්දය දෙන ආකාරය:
පිවිසෙන්න: rate.bestweb.lk
Verify කර OTP මගින් තහවුරු කරන්න.
“Best University & Higher Education Institute Website” කාණ්ඩය තෝරන්න.
Heyon Institute සොයා, Rate කර Submit කරන්න.
අවසාන දිනය: ජූනි 30, 2026
අප වෙනුවෙන් විනාඩියක් වෙන් කරන ඔබ සැමට ස්තූතියි! ![]()
![]()
No Responses