Gallery

MEMORIES OFFICIAL HIGHLIGHTS

HEYON CERTIFICATE CEREMONY

හෙයෝන් පරිගණක පුහුණු ආයතනයේ වාර්ෂික සහතික ප්‍රදානෝත්සවය

පූගොඩ විලේජ් ආයතන පරිශ්‍රයේදී ඉතා උදෙසාශ්‍රීයෙන් පැවැත්වුණු වාර්ෂික සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය. මෙහිදී සහතිකපත් ප්‍රදානයට අමතරව සිසු දරුවන්ගේ වෘත්තීය මෙන්ම ජීවිත අරමුණු ජයගැනීම උදෙසා වටිනා දේශන කිහිපයක්ද සාර්ථකව පවත්වන ලදී.

NOW STREAMING
Official Ceremony Video Highlights


Heyon Institute award ceremony -2024

WhatsApp