Professional
Government & Corporate
Capacity Building for Government Officials, Corporate Staff
තොරතුරු තාක්ෂණය මූලික කරගත් නූතන රාජ්‍ය පරිපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, රජයේ නිලධාරීන්ගේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම, කළමනාකරණ සහ නායකත්ව කුසලතා වර්ධනය කරන සුවිශේෂී පුහුණු පාඨමාලාවන්.
Read More
School Leavers & Job Seekers
Career Foundation
Professional Certificate Programs
O/L, A/L ඉවර වුණු දූ පුතුන්ට වගේම, තමන්ගේ තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ කුසලතා වර්ධනය කරගෙන රැකියාවකට යන්න බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට ගැළපෙන පරිදි, ඉතාමත් ආකර්ෂණීය සහ වෘත්තීයමය මට්ටමේ පාඨමාලාවන්.
See All Courses
Young Learners
Foundation Learning
School Courses
පාසල් අධ්‍යාපනය ලබන දූ පුතුන් සඳහාම විශේෂයෙන් සැලසුම් කළ සුවිශේෂී ඒකාබද්ධ සහතික පත්‍ර පාඨමාලාවන්.
See All Courses
Junior Academy
Early Steps
Kids Courses
පාසල් අධ්‍යාපනය ලබන දූ පුතුන් සඳහාම විශේෂයෙන් සැලසුම් කළ සුවිශේෂී ඒකාබද්ධ සහතික පත්‍ර පාඨමාලාවන්.
See All Courses