Heyon Institute – Basic Certificate in ICT (ජූලි මාසයේදී ඇරඹේ)
ඔබේ අනාගතය අලුත් මානයකට ගෙන යන්න…
තොරතුරු තාක්ෂණ ලෝකයට එක්වන්න!
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ අපගේ Basic Certificate in ICT පාඨමාලාව ජූලි මාසයේදී ආරම්භ වේ! ![]()
ඔබ O/L හෝ A/L සිසුවෙක්ද?
එසේත් නැතිනම් ඔබේ වෘත්තීය ජීවිතයට තාක්ෂණික දැනුම අත්‍යවශ්‍යද?
Heyon Institute වෙතින් ඔබට වඩාත් නම්‍යශීලී ඉගෙනුම් අවස්ථා රැසක්!
ඔබට ගැලපෙන කාලසටහන තෝරාගන්න:
සති අන්ත පන්ති: සෙනසුරාදා / ඉරිදා (ප.ව. 2 – ප.ව. 6)
නම්‍යශීලී කාලසටහන: සතියේ දිනවල ප්‍රායෝගික පුහුණුව සමඟ (පෙ.ව. 9 – ප.ව. 2) හෝ සති අන්ත අර්ධකාලීන පන්ති.
අපව තෝරාගන්නා හේතු:
පාඨමාලා ගාස්තුව රු. 15,500/=ක් පමණි (වාරික වශයෙන් ගෙවීමට හැකිය).
රජය විසින් පිළිගත් සහතිකයක්. TVEC හි ලියාපදිංචි ආයතනයකි (TVEC Reg No: P02/0487).
අදම ලියාපදිංචි වන්න!
Online අයදුම්පත:
https://heyoninstitute.lk/?page_id=192
WhatsAppමගින්: ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ “BICT” ලෙස සඳහන් කර 074 222 6938 අංකයට පණිවිඩයක් එවන්න
වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://heyoninstitute.lk
Heyon Institute – ඔබේ සාර්ථකත්වයේ ආරම්භය!
No Responses