Certificate in Web Designing With WordPress

WordPress Course – Heyon Institute
WEB DESIGNING WITH WORDPRESS සරලවම ඉගෙන ගන්න

ඔබේම ව්‍යාපාරයකට හෝ වෘත්තීය ගමනකට අවශ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම ඉතාමත් සරලව ලබාගන්න.

අප ඉගැන්වීමට බලාපොරොත්තු වන දේ

පියවරෙන් පියවර ප්‍රායෝගිකව ආවරණය වන සම්පೂರ್ಣ විෂය නිර්දේශය:

වෙබ් නිර්මාණකරණය පිළිබඳ මූලික හැඳින්වීම
Local Servers ස්ථාපනය සහ හැසිරවීම
WordPress ස්ථාපනය සහ Dashboard එක භාවිතය
Themes සහ Plugins නිවැරදිව භාවිතය
Static සහ Dynamic වෙබ් අඩවි නිර්මාණය
වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදා හැරීම (Hosting)
ප්‍රායෝගික පාඨමාලා ව්‍යාපෘතියක් (Course Project)

විශේෂ පහසුකම්

LMS පහසුකම්

LMS පද්ධතිය හරහා සියලුම ඉගෙනුම් ද්‍රව්‍ය (Learning Materials) ක්‍රමවත්ව ලබා දීම.

100% ප්‍රායෝගිකයි

න්‍යායාත්මක කරුණුවලට සීමා නොවී, තනිවම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූර්ණ පුහුණුව.

Heyon Institute – ඔබේ වෘත්තීය ගමනේ සාර්ථකත්වයට නිවැරදිම පියවර!

WhatsApp