Certificate In Marketing Management

CMM Course – Heyon Institute
CERTIFICATE IN MARKETING MANAGEMENT (CMM)

උසස් පෙළ (A/L) විෂය නිර්දේශයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන, අලෙවිකරණයේ අනාගතය දකින සහතික පත්‍ර පාඨමාලාව!

අනාගතයේ සාර්ථක ව්‍යවසායකයෙකු හෝ වෘත්තීයවේදියෙකු වීමට අවශ්‍ය නිවැරදි අලෙවිකරණ පදනම දැන්ම සකසා ගන්න! A great support for your G.C.E. A/L Commerce stream!

Syllabus Outline

Essential modules designed to sharpen your business acumen and strategic marketing mastery:

Introduction to Marketing Management
Marketing Environment
Segmentation, Targeting and Positioning (STP)
Marketing Mix
Branding for Business
Packaging and Labeling
Distribution Systems
Integrated Marketing Communication
New Trends in Marketing
Soft Skills Development Programme
ICT for Business & Professional Workshop (Including AI Basics)

අපගේ විශේෂත්වය | Why Choose Us?

Scholarships

දක්ෂතා පෙන්වන ඉහළම සිසුන් 5 දෙනාට විශේෂ ශිෂ්‍යත්ව සහ රැකියා පුහුණු අවස්ථා.

Additional Workshops

English සහ ICT තාක්ෂණය සඳහා වටිනා අතිරේක සහතික පත්‍ර පිරිනැමේ.

Expert Panel

ක්ෂේත්‍රයේ වෘත්තීය පළපුරුද්දක් සහිත ප්‍රවීණ දේශක මණ්ඩලයක් මගින් මෙහෙයවනු ලබයි.

Heyon Institute – ඔබේ වෘත්තීය ගමනේ සාර්ථකත්වයට නිවැරදිම පියවර!

WhatsApp