Basic Certificate In ICT

BICT: Basic Certificate in ICT – Heyon Institute
BASIC CERTIFICATE IN ICT (BICT) TVEC මගින් අනුමතයි

ඔබේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් එක්කරගන්න.

Heyon Institute වෙතින් පිරිනමන මෙම සහතික පත්‍ර පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචිය ඇරඹේ!

ආවරණය වන විෂය කරුණු

Introduction to Computers and Computer Systems.
Operating Systems of Computers.
Personal Computer Software Tools.
Introduction to Computer Hardware.
Web Technology.
Presentation Skills.

අපගේ විශේෂ පහසුකම්

ප්‍රායෝගික පුහුණුව

සෑම සිසුවෙක් සඳහාම පෞද්ගලික පරිගණකයක් ලබා දේ.

ඩිජිටල් පහසුකම්

සිසුන් සඳහාම වෙන්වූ විශේෂ Student Portal එකක් සපයනු ලැබේ.

ඔන්ලයින් ඉගෙනුම

උසස් ප්‍රමිතියෙන් යුත් Learning Management System (LMS) භාවිතය.

Heyon Institute – ඔබේ වෘත්තීය ගමනේ සාර්ථකත්වයට නිවැරදිම පියවර!

WhatsApp